Shiva Panchakshari Stotram in sinhala
with lyrics, PDF, meaning, devotional benefits,
chanting guide and complete spiritual content.
shiva panchakshari stotram in sinhala
ඕං නමඃ ශිවාය ශිවාය නමඃ ඕං
ඕං නමඃ ශිවාය ශිවාය නමඃ ඕං
නාගේංද්රහාරාය ත්රිලෝචනාය
භස්මාංගරාගාය මහේශ්වරාය ।
නිත්යාය ශුද්ධාය දිගංබරාය
තස්මෛ “න” කාරාය නමඃ ශිවාය ॥ 1 ॥
මංදාකිනී සලිල චංදන චර්චිතාය
නංදීශ්වර ප්රමථනාථ මහේශ්වරාය ।
මංදාර මුඛ්ය බහුපුෂ්ප සුපූජිතාය
තස්මෛ “ම” කාරාය නමඃ ශිවාය ॥ 2 ॥
ශිවාය ගෞරී වදනාබ්ජ බෘංද
සූර්යාය දක්ෂාධ්වර නාශකාය ।
ශ්රී නීලකංඨාය වෘෂභධ්වජාය
තස්මෛ “ශි” කාරාය නමඃ ශිවාය ॥ 3 ॥
වශිෂ්ඨ කුංභෝද්භව ගෞතමාර්ය
මුනීංද්ර දේවාර්චිත ශේඛරාය ।
චංද්රාර්ක වෛශ්වානර ලෝචනාය
තස්මෛ “ව” කාරාය නමඃ ශිවාය ॥ 4 ॥
යජ්ඤ ස්වරූපාය ජටාධරාය
පිනාක හස්තාය සනාතනාය ।
දිව්යාය දේවාය දිගංබරාය
තස්මෛ “ය” කාරාය නමඃ ශිවාය ॥ 5 ॥
පංචාක්ෂරමිදං පුණ්යං යඃ පඨේච්ඡිව සන්නිධෞ ।
ශිවලෝකමවාප්නෝති ශිවේන සහ මෝදතේ ॥
shiva panchakshari stotram in sinhala
Leave a Comment